Search This Blog

Friday, April 3, 2009

හිංගලෙන් ලියන්න හිතුනා

හිංගලෙන් කතා කරමු

ම‍ට අද නිකමට හිතුනා මොනවා හරි සිංහලෙන් ලියන්න ඕන කයලා. ඉතින් ඔන්න ලිව්වා. ඔයාලා කාට හෝ අදසක් තියෙනවා නම් මේ අදහසට ප්‍රතිචාර එවන්න. සුදුසු මාතෘකාවක් අරන් අපි සංවාදයක් ගොඩ නගමු..

එහෙනම් මම මෙතනින් නවතිනවා.. බොහෝම ස්තූතියි.

1 comment: