Search This Blog

Tuesday, August 3, 2010

Special kind of Sql Query on mysql

if(lastapp='AgentLogin','Agent Break',if( lastapp='Queue','Inbound Call',if(lastapp='Dial','Outbound Call',lastapp))) as lastapp

Wednesday, February 10, 2010

වෙබ් පිටු දේශීයකරණය කිරීම

වෙබ් යෙදුමක් හෝ අඩවියක භාශාව වෙනස් කිරීම ගැන තමයි අද අපි සලකා බලන්න හදන්නේ. අද නිදහස් මෘදුකාංග බොහෝමයක් නිර්මාණය වෙන්නේ මේ පහසුකමත් ඇතුලත් කරලා.. විශේෂයෙන්ම බොහෝමයක් වෙබ් යෙදුම් නිර්මාණය වෙන්නේ මේ පහසුකම සහිතවයි. ඊට හේතුව තමයි ඒවාට සමාජයේ උනන්දුවක් දක්වන වැඩි පිරිසගේ දායකත්වය ලැබෙන නිසා එය පහසුවෙන් තමන්ට අවශ්‍යය ආකාරයට සකසා ගැනීමට ඔවුනට පහසුව සැලසීම. මීට අමතරව එවන් හැකියාවක් තීබීම එම මෘදුකාංගය භාවිත කරන පිරිස වැඩි කරගැනීමටත් ඉවහල් වෙනවා..

අද මම මේ පහසුකම වෙබ් යෙදුමක හෝ අඩවියක PHP භාවිත කර නිර්මාණය කරන හැටි සරල විදියට පෙන්නන්නයි ලැහැස්තිය..

BELOW IS THE FOLDER STRUCTURE I'AM USING TO THIS WEB SITE

/ - the_web_app
    |_ index.php
    |__ lang <folder>
        |_english.php
        |_ sinhala.php

lang/english.php ගොනුවේ තමයි අපි අදාල වෙබ් පිටුවේ දර්ශනය කිරීමට බලාපොරොත්තු වන ඉංග්‍රීසි භාශා වදන් තියෙන්නේ.
ඒ අයුරින්මයි සිංහල වදන් තිබෙන්නේ lang/sinhala.php ගොනුවේයි.

පහතින් ඇත්තේ index.php ගොනුවේ කේතයි
-------------------------------------------------------------------------------------
<?php

session_start();

$_SESSION['localization']['lang']= 'english';
/// deaul language is english selected

if(isset($_POST['btnChangeLang'])){
//if user selected to change lanuage
$_SESSION['localization']['lang']= $_POST['cmbLang'];
}
require 'lang/'.$_SESSION['localization']['lang'] .'php';

?>

<html>
<head>
<title>Application localization sample</title>
</head>
<body>
<form name="frm1" method="post" action="index.php">
<table width="60">
<tr>
<td colspan="2"><?php echo($APP_STRINGS['lang_opt']['display']);?></td>
</tr>
<tr>
<td width="20">
<select name="cmbLang" id="cmblang" >
<option value="sinhala"><?php echo($APP_STRINGS['lang_opt']['select_opt']['sinhala']); ?></option>
<option value="english"> <?php echo($APP_STRINGS['lang_opt']['select_opt']['english']); ?> </option>
</select>
</td>
<td width="40">
<input type="submit" value="<?php echo($APP_STRINGS['lang_opt']['button']); ?>" id="btnChangeLang" name="btnChangeLang" />
</td>
</tr>
</table>
</form>
</body>
</html>

-----------------------------------------------------------------------------------------------
lang/english.php

<?php

$APP_STRING['lang_opt']= array(

"button"=
>"Change Language",
"select_opt"=
> array("sinhala"=>"Sinhala","english"=>"English"),
"display"=
>"Select a Language option and hit '\"Change Language\" button "
);

?
>

------------------------------------------------------------------------------------------------
sinhala.php


<?php

$APP_STRING['lang_opt']= array(

"button"=
>"භාශාව වෙනස් කරන්න",
"select_opt"=
> array("sinhala"=>"සිංහල","english"=>"ඉංග්‍රීසි"),
"display"=
>"මුලින් භාශා විකල්පය තෝරා '\"භාශාව වෙනස් කරන්න\" බොත්තම ඔබන්න "
);

?>
------------------------------------------------------------------------------------------------